යුසේන් බෝල්ට්ගේ පෙම්වතිය මෙන්න

ලොව වේගවත්ම මිනිසා වන යුසේන් බෝල්ට් හට ඊයේ (12) රාත්‍රියේ ලන්ඩන් නුවරදී පැවති ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100×4 සහය දිවීමේ අවසාන වටයෙන් ඉතා අවාසනාවන්ත ලෙස උරුම වුනේ පරාජයයි.

දෛවයේ සරදමකට මෙන් තම ක්‍රීඩා දිවියේ අවසාන තරගයේදීම පළමු වරට තරයක් අතරතුරදී ආබාධයකට ලක් වූ බෝල්ට් හට ජැමයිකාව වෙනුවෙන් සහය දිවීමේ තරගය නිමා කිරීමට නොහැකි වූ අතර, බ්‍රිතාන්‍ය කණ්ඩායම විසින් ජය හිමි කර ගන්නා ලද්දේ ප්‍රබල ඇමරිකානු කණ්ඩායම පරාජය කරමිනි.

විශ්‍රාම යාමෙන් පසුව ඔහුගේ පෙම්වතිය සමඟ වෙනම ජීවත් සූදානම් වන බව බටහිර මාධ්‍ය වෙත පවසා ඇති බෝල්ට් ගේ පෙම්වතිය කවුද යන ගැටළුව ඔහුගේ ක්‍රීඩා ලෝලීන් හට මෙතෙක් පැවතුනත් ඒ ජැමෙයිකානු රූප රැජිණක් වන කේසි බෙනට් බව මේ වන විට අනාවරනය වී තිබේ.

ක්‍රීඩාවෙන් සමු ගැනීමෙන් පසුව ලෝකයේ වේගවත්ම මිනිසා තම ජීවිතය සාමාන්‍ය පරිදි තම දීර්ඝ කාලීන පෙම්වතිය වන කේසි සමඟ අලුතෙන් ආරම්භ කිරීමට සූදානම් වන බව ඔහු පවසා තිබේ.

කේසි බෙනට් ඉන්ස්ටග්රෑම් හි ලක්ෂ දෙකකට වැඩි අනුගාමිකයන් පිරිසක් සිටින ඉතා ආකර්ෂනීය ජැමෙයිකානු මෝස්තර නිරීපිකාවක් වේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s