සුපිරි නළු ටොම් කෲස් අනතුරකින් තුවාල ලබයි

සුපිරි නළු ටොම් කෲස්, මිෂන් ඉම්පොසිබල් 6 චිත්‍රපටය අතරතුරදී සිදු වූ අනතුරකින් තුවාල ලබා ඇති බව එම චිත්‍රපටයේ නිශ්පාදකයන් විසින් සනාථ කර තිබේ.

මේ හේතුවෙන් ඔහුගේ වළලුකරට අමතරව උදරයටද තුවාල සිදු වී ඇති බව සුප්‍රසිද්ධ TMZ වෙබ් අඩවිය මගින් වාර්තා කළ නමුත් එම චිත්‍රපටය නිශ්පාදනය කරන පැරමවුන්ට් පික්ර්ස් ආයතනය පවසන්නේ මිෂන් ඉම්පොසිබල් 6 චිත්‍රපටය 2018 ජූලි 27 දින ලොව පුරා සිනමා හල් රැසකදී එළි දැක්වීමට කෲස්ගේ ආබාධය බාධාවක් නොවන බවයි.

රංගන ශිල්පී කෲස්, ලනුවක් ආධාරයෙන් ගොඩනැගිලි දෙකක් අතර ගමන් කරන දර්ශණයක් ලන්ඩනයේදී රූප ගත කරමින් සිටින් අතරතුර මෙම අනතුරට මුහුණපා තිබේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s