ඉතිහාසයේ ප්‍රථමවරට ලොව විශාලතම මගී ප්‍රවාහන ගුවන් යානා කටුනායකට

 

ඉතිහාසයේ ප්‍රථමවරට ලොව විශාලතම මගී ප්‍රවාහන ගුවන් යානා වන එයාර්බස් A380 ගුවන් යානා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළට පැමිණෙනු ඇත.

මීට පෙරද මෙම වර්ගයේ ගුවන් යානාවක් මත්තල ගුවන් තොටුපලට හදිසි ගොඩ බෑමක් සිදු කර ඇතත් කාලසටහනකට අනුව නියමිත ගුවන් වාරයක් කොළඹ හා ඩුබායි සම්බන්ධ කර ගනිමින් මෙවැනි ගුවන් සේවාවක් ආරම්භ කරන්නේ ප්‍රථම වතාවටයි. මේ අනුව, එයාර්බස් ගුවන් යානා හයක් ඉදිරියේ දී කටුනායක ගුවන් තොටුපල හා ඩුබායි අතර ගමන් වාර ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

කටුනායක නව ගුවන් පථය විවෘත කිරීමෙන් අනතුරුව එයාර්බස් A380 යානයක් ‍ගොඩබස්සවන ප්‍රථම අවස්ථාව මෙය වන අතර මීටර් 45ක් පළල්ව පැවැති කටුනායක ගුවන් පථය මේ වන විට දෙපසට අමතර මීටර් 15කින් යුතුව මීටර් 75ක් පළලින් යුතු වේ. කටුනායක ධාවන පථය මීටර් 3335ක දිග ප්‍රමාණයකින් සමන්විත වේ.

කාන්තාවක බසයක් ඉදිරිපිටට තල්ලු කල පුද්ගලයකු සොයා පොලිස් මෙහෙයුම්


බටහිර ලන්ඩනයේ පුට්නී පාලම මතින් ව්‍යායාම සඳහා දිව යමින් සිටි පුද්ගලයෙකු පාලම මතින් ඇවිද ගිය කාන්තාවක බස් රථයක් ඉදිරිපසින් තල්ලු කළ අයුරු දැක්වෙන වීඩියෝවක් අද දිනයේ බොහෝ කතාබහට ලක් විය. කාන්තාව මේ හේතුවෙන් සිළු තුවාල ලබා ඇති අතර බස් රථයේ රියැදුරුගේ ක්ෂණික ප්‍රතිචාරය හේතුවෙන් ඇයගේ දිවි ගැළවෙන අයුරු CCTV වීඩියෝ පටයේ සටහන්ව තිබේ.
නිලධාරීන්ට අනුව මෙම පුද්ගලයා 15 කට පමණ පසු නැවතත් පාලම හරහා අනෙක් පැත්තට දිව යන අතර තුර ඇය ඔහු හට කතා කිරීමට උත්සාහ කළ නමුත්, ඔහු එය කොතකා දිව ගොස් ඇති බවයි. මෙම පුද්ගලයා අත් අඩංගුවට ගැනීඑම සඳහා මේ වන විට පොලීසිය විසින් පරීක්ෂණ පවත්වනු ලබයි.

Ravindra Jadeja suspended for Pallekele Test

ICC
India’s Ravindra Jadeja has been suspended for the third and final Test which will played in Pallekele.

He was found guilty of breaching article 2.2.8 of the ICC Code of Conduct for Player and Player Support Personnel.

His accumulated demerit points reach six following Saturday’s breach for which he received three demerit points as well as a fine of 50 per cent of his match fee
If the left-arm spinner reaches the next threshold of eight or more demerit points within a 24-month period, then they will be converted into four suspension points**
India’s Ravindra Jadeja has been suspended for the upcoming Pallekele Test after his accumulated demerit points reached six within a 24-month period following his latest breach of the ICC Code of Conduct for which he received a 50 per cent fine and three demerit points.

During the third day’s play in the Colombo Test against Sri Lanka on Saturday, Jadeja was found guilty of breaching article 2.2.8 of the ICC Code of Conduct for Player and Player Support Personnel, which relates to “throwing a ball (or any other item of cricket equipment such as a water bottle) at or near a Player, Player Support Personnel, Umpire, Match Referee or any other third person in an inappropriate and/or dangerous manner during an International Match”.

As Jadeja had received a 50 per cent fine and three demerit points during the Indore Test against New Zealand in October 2016 for violating 2.2.11 of the Code, with the addition of Saturday’s three demerit points, he has reached the threshold of four demerit points, which, pursuant to article 7.6 of the Code, have now been converted into two suspension points*.

As such, Jadeja has been suspended from his side’s third Test against Sri Lanka, which will be played in Pallekele from 12-16 August.

Following this suspension, the six demerit points will remain on Jadeja’s disciplinary record. If Jadeja reaches the next threshold of eight or more demerit points within a 24-month period, then they will be converted into four suspension points**.

Saturday’s incident happened on the final delivery of the 58th over when Jadeja, after fielding off his own bowling, threw the ball back at the batsman who had not left his crease. The on-field umpires deemed the throwing “in a dangerous manner” as it narrowly missed Dimuth Karunaratne.

Jadeja admitted the offence and accepted the sanction proposed by Richie Richardson of the Emirates Elite Panel of ICC Match Referees and, as such, there was no need for a formal hearing.

The charge was laid by on-field umpires Bruce Oxenford and Rod Tucker, third umpire Richard Illingworth and fourth umpire Ruchira Palliyaguruge.

All level 2 breaches carry an imposition of a fine between 50 per cent to 100 per cent of the applicable match fee and/or up to two suspension points, and three or four demerit points.

 

*Two suspension points equate to a ban from one Test or two ODIs or two T20Is, whatever comes first for the player.

** Four suspension points equate to a ban from two Tests or four ODIs or four T20Is, whatever comes first for the player.

ක්‍රිකට් ක්‍රීඩා කරන්න ඕන වුණොත් මාව හොයා ගන්නෙ කොහොමද කියලා ඔබ දන්නවා: කෝලි

දිනමිණ

ජගත් මලල ක්‍රීඩා දිවීමේ ධාවන පථයේ දශකයකට ආසන්න කාලයක් සිය ආධිපත්‍යය පැතිර වීමෙන් පසුව ජැමෙයිකාවේ යුසේන් බෝල්ට් ලන්ඩනයේ පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියෙන් පසුව ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

කීර්තිමත් පුද්ගලයන් බොහෝ දෙනෙකුද ඇතුළු බෝල්ට්ගේ දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන් මේ සමුගැනීමේ අවස්ථාව සම්බන්ධයෙන් බෝල්ට් ට සුභ පතද්දී ඉන්දියා ක්‍රිකට් නායක විරාට් කෝලි ද ඊට එක් වෙමින් අවසන් තරගය හා බෝල්ට්ගේ අනාගත උත්සාහයන්ට සුභ පතමින් වීඩියෝ පණිවිඩයක් යවා තිබේ.

බෝල්ට්  ක්‍රිකට් ලෝලියෙකි. ක්‍රිකට් ක්‍රීඩාව තමන්ගේ පළමු ආදරය බවත් එය තමාගේ ළමා වියේ ලොකු කොටසක් බවත් බෝල්ට් මෑතකදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

බෝල්ට් 2014 වසරේදී ප්‍රථම වතාවට ඉන්දියාවේ කළ සංචාරය අතරතුරදී ඔහු යුව්රාජ් සිං ට එරෙහිව ප්‍රදර්ශන ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කර ඇති අතර හයේ පහර පහක් එල්ල කරමින් පන්දු 19කින් ලකුණු 45ක් ලබා ගෙන තිබේ.

වීඩියෝ පණිවිඩයෙන් කෝලි මෙසේ කියා තිබේ. “යුසේන්! මෙය ඔබේ අන්තිම තරගය කියලා මම දන්නවා. ධාවන පථයේ ඔබ නැති අඩුපාඩුව අපට ලොකුවට දැනේවි. මේ තරගයට හා ඔබේ අනාගත උත්සාහයන්ට මමත් ‘පූමා‘ පවුලේ සියළු දෙනාත් ඔබට ජය ප්‍රාර්ථනා කරනවා. ඔබට කවදා හරි ක්‍රිකට් ගහන්න ඕන වුනොත් මාව හොයා ගන්න පුළුවන් කොහොමද කියලා ඔබ දන්නවා.”

DGTFRJGVoAAlbfd.jpg